රටම ප්‍රතික්ෂේප කළ පිරිස් ජවිපෙ විවේචනය කරද්දී රටම පිළිගත් බුද්ධිමතුන් ජවිපෙට සුභපතනවා.
ටිල්වින් සිල්වා සහෝදරයා (මාධ්‍ය හමුව - 2015.07.26)
"හෘදසාක්‍ෂිය තිබෙන හොඳ මිනිසුන් ජවිපෙට ධෛර්යය දෙනවා. කවදාවත් ජවිපෙට සම්බන්ධයක් නොතිබුණු අය දැන් අපිට උදව් කරනවා. කලාකරුවන්, නීතිවේදීන්, පරිසරවේදීන්...