highway එනවනම් ගාල්ලේ ඉදන් කඩවතට එතහැකි
කෙලින්ම ගාල්ලේ ඉදන් නුවර (highway) යන බස් එකක් තියෙනවද දන්නේ නෑ
බස් ස්ටෑන්ඩ් එකෙන් අහන්න
බස් එකේ එනවනම් අලුත් නුවර පාර (කඩුවෙල/බැලුම්මහර හරහා ) යන එකක් නම් ලගයි මන් හිතන්නේ
ගාල්ලේ ඉදන් පානදුර ට ඇවිල්ල නුවර බස් එකක් ගන්න පුළුවන්
17 බස් රූට් එකේ නම්බරේ...