1. ramesh_jaya

    පුරුෂ ලිංගයේ පෙරසම පසුපසට කරන්න බැරි එකට &#352

    BUMP rep denna bahalu bn... You have given out too much Reputation in the last 24 hours, try again later.
  2. ramesh_jaya

    Even Pathetic Sinhalus can beat iPhone X?

    REP denna bahalu bn.. "You have given out too much Reputation in the last 24 hours, try again later"
  3. ramesh_jaya

    BOC Internet Banking

    mata ooke user id amathaka wela bn thibune hoda welawata eekath reset wela kiyala mail eka nam aawa password enne phone ekata needa bn?
  4. ramesh_jaya

    Even Pathetic Sinhalus can beat iPhone X?

    ane manda bn kiriye ooka gaththa ekak test karala result eka dapanko. eka eka kiyana eewa nathuwa true seen eka.
  5. ramesh_jaya

    Wireless CCTV NVR?

    munge poddak balapan machan price nam wadi tikak badu quality http://www.hikvision.lk/
  6. ramesh_jaya

    Redline lage LOGO eka Hora ekaklu

    Bump...
  7. ramesh_jaya

    Annabelle creation

    Patta bn...Insidious tikath balapan rataka dagena.
  8. ramesh_jaya

    Recover HELP

    Me software eka dala try karapan machan..
  9. ramesh_jaya

    Recover HELP

    Storage eka kata lagatama full karala delete karapan dethun paarakma repeat karapan parana eewa iita passe recover wenne naha bn. Mona hari film mona hari daala full karapan machan.
  10. ramesh_jaya

    SLT 4G Speed SLOW SLOW..

    මෙහෙම අඩු වෙන්නේ නැහැනෙ බන්...සිග්නල් අඩුද උබලගෙ පැත්තෙ?
  11. ramesh_jaya

    මාලු බෑම

    අපේ උන්දැලා තවම මේ වීඩියෝ එක දැකලා නැතුව ඇති බන්.
  12. ramesh_jaya

    මාලු බෑම

    මාළු කෙසේවෙතත් අහල පහල උන් නම් පැන ගෙන එනවා ඇති.:P
  13. ramesh_jaya

    Nokia 6 help

    Bump machan...
  14. ramesh_jaya

    මාලු බෑම

    වෙන වෙන ඒව බලන්නේ නැතුව මාලු අල්ලන එක විතරක් බලපල්ල. කාම්බෝජියාවෙලු මෙහෙම මාලු අල්ලන්නේ. gGLWtAENnsQ
  15. ramesh_jaya

    පියුමි හංසමාලිගේ ගැටේ...18-

    මෙය ගැටයක් විය හැකිද?:oo::oo:
  16. ramesh_jaya

    huawei Gr5 heating

    නහුතෙටම රත් වෙන්නේ නැහැ බන් අතට දැනෙන තරමේ පොඩි heat තියෙනවා ලොකුවට නැහැ බන්. නොර්මල් phone ලාවට heat වෙනව වගේ heat එකක්
  17. ramesh_jaya

    Huaweyi P9 Lite එකේ Touch එක ගියෝ..............

    මම දන්න එකෙක්ගෙ බන් SCREEN අවුලක්නම් නෙවෙයි cam on වෙන්නෙ නැති හුටපටයක් වෙලා. ඌනම් කිව්වා කාල කියල phone එක. උබ ලග ඉදන් sure තැනකින් හදාගන්න බලපන්.

    No contents