1. crazybuddy

    English help

    සක්විති රණසිංහගෙ එව්වා නම් තිබ්බා.. සිංහල එපාලුනේ..:( උඹ උකාපං..:angry:
  2. crazybuddy

    been10 බෑන් වෙලා නේද

    ඇඩ්මින් අයියා හොයන විදිය හරියටම හරි බං.. ඒක නිසා එයා වෙන ක්‍රමයක් භාවිතා කරනව ඇත්තෙ.. ගොඩක් වෙලාවට ලබන අවුරුද්දෙ ඉදන් අලුත් නීති ගෙනෙයි..
  3. crazybuddy

    been10 බෑන් වෙලා නේද

    පැටලෙන්න ඕන දවසක එහෙම කොමෙන්ට් දාද්දි.. එතකොට තමා ආතල් එක තියෙන්නෙ..:lol: අරුණට තමා ඉස්සර හම්බානෙක ෆේක් තිබ්බෙ.. ඌ ක්ෂණිකව ෆේක් හදනවා.. ක්ෂණික නූල්ඩස් හදනව වගේ.. දැන් මොකෙන් ඉන්නවද දන්නෑ..:rofl: ගොඩක් උන්ට ෆේක් තියෙනවා බං.. මං දන්නවා ඒක.. ඔරිජිනල් එකෙන් හොඳ කියල කොමෙන්ට් දාලා අනිකෙන් ඇවිත්...
  4. crazybuddy

    පවුල් පාලනය..

    ජනාධිපති උනා කියලා උපන් ගඳ කොහෙ යනවද බං..:rofl: :rofl:
  5. crazybuddy

    mala geyak kiyala dana gaththama game kollo

    මේක නම් සිරා තමයි බං..:lol: මැරිච්ච එකාට මල පනිනවා ඇති..:rofl:
  6. crazybuddy

    been10 බෑන් වෙලා නේද

    අනිවා උඹ ගැන අදම බලයි ඇඩ්මින් අයියා..:lol: ඉල්ලං කනව කියන්නෙ ඕකනේ..:rofl:
  7. crazybuddy

    been10 බෑන් වෙලා නේද

    විශේෂ ක්‍රම නෑ ඉතිං.. සාමාන්‍යයෙන් ඇඩ්මින්ට පර්මිෂන් තියෙනවා ඕන රෙද්දක් බලන්න.. එයාට හොරා මොකුත් කරන්න බෑ.. ඕනම ෆෝරම් එකක එහෙමනේ බං.. ඔව් එයා එහෙම බලන්නෑ.. බලනවා නම් කීයක් කියල බලන්නද..
  8. crazybuddy

    been10 බෑන් වෙලා නේද

    උඹ හිතන එක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්..:rolleyes: ඔව් පබ්ලික් කියන්න එපා.. :( දැන් උඹට PM එයි කොලවරිගෙන් වගේ.. ෆේක් තියෙන උන්ගෙන්..:rofl: ඔව් ඇඩ්මින් අයියට පුළුවන් අපේ PM බලන්න.. :D ඒත් බලන්නෙ නැතුව ඇති..:dull: PM වලින් කොහොමද ඩෝ ෆේක් හොයන්නෙ..:baffled:
  9. crazybuddy

    ගල් ගසා මරලද?

    ඔතනයි මං කියපු එකෙයි සම්බන්ධය මොකක්ද මචෝ.. :) එල මචං.. දැන් ඒකිව මරලා ඇති.. අපි තර්ක කරල තේරුමක් නෑ.. ගෑනු රට නොයවා ඉන්නෙක තමයි හොඳම වැඩේ.. මං වරද බාරගත්තා..
  10. crazybuddy

    පවුල් පාලනය..

    :lol::lol::lol: අර්ජුනට සංසාරෙ එපා වෙන්න ඇති.. අරුගෙ කටේ ගද ඇවිත්..
  11. crazybuddy

    නින්දෙන් සුරාන්තයට පත් උනා බන් . ( බ# ගියා යකෝ

    :lol::lol::lol::lol: අඩෝ පට්ට සීන් එක..
  12. crazybuddy

    දඩයම් බට්ටා - තහනම් කරන්න කලින් බලන්න..

    අපෝ ඔව්.. ඒක නම් මෙලෝ වැඩක් නැහැ.. මං හිතුවෙ ඉන්න නළුවො ටික ගත්තම චිත්‍රපටිය සුපිරි ඇති කියලා..:(
  13. crazybuddy

    ලංකාවෙ පොලීසියෙත් මේවගේම උන් ඉන්නෙ බං

    මං බෑවා.. තවම බැලුවෙ නැහැ.. ඕක ඇත්ත කතාවක් පදනම් කරන් හදපු එකක් නේද..?
  14. crazybuddy

    been10 බෑන් වෙලා නේද

    පරිස්සම් වෙයන්..:rofl: මේකෙ ඩේලි ඇක්ටිව් මෙම්බලව චෙක් කරනවා ඇඩ්ඩිං අයියට ඉඩ තියෙන තියෙන වෙලාවට.. ෆේක් තියෙනව කියල මාට්ටු උනොත් හලි සෝක්..:lol:
  15. crazybuddy

    been10 බෑන් වෙලා නේද

    දන්නෑ මචංලා.. ක්‍රමය මොකක්ද කියලා.. හැබැයි ෆේක් හදල ගොන් ආතල් දෙන අයව අල්ලගන්න අලුත් ක්‍රමයක් පාවිච්චි කරනව කිව්වා.. එහෙම ෆේක් අහු වුනොත් ඔරිජිනල් එකත් එක්කම බෑන් කරනව කිව්වා.. ඔය ඔරිජිනල් එකෙන් කියන්න බැරි දේවල් කියන්න සමහර උන් ත්‍රේඩ් දානවනේ.. ලව් කේස්, සෙක්ස් කේස්, ලෙඩ කේස් අනං මනං.. උන්ට නම්...
  16. crazybuddy

    splash player pro help

    හැබැයි ඔය ප්ලේයර් එක IDX සබ් ෆෝමැට් එකට සපෝට් කරන්නෙ නැහැ.. :no:
  17. crazybuddy

    splash player pro help

    මම දැම්මා ත්‍රේඩ් එකක් ඕක හරියටම දාගන්න විදිය..:D වැඩේ හරියට කරපං.. වර්ශන් අවුල් ගියොත් කේස්.. ඒක නිසා උඹ ඔය දාලා තියෙන එක Revo Uninstaller Pro එක දාලා මකපං.. Reg ෆයිල් එකක්ම.. :) Revo Uninstaller Pro එක දාලා ඉවර වෙලා සෙටිංග්ස් ගිහින් ඔටෝ රීස්ටෝර් පොයින්ට් හැදෙන එක කැන්සල් කරපං.. නැත්තං උඹගෙ...
  18. crazybuddy

    been10 බෑන් වෙලා නේද

    ඔය ජෙසා කියනව වගේ එකවුන්ට් එකකට වඩා තිබ්බොත් බෑන් කරනවා.. සමහර උන් හෙල්ප් ඉල්ලන්න ෆේක් එකක් හදාගෙන එනවනේ.. ඒවට නම් ශේප් ඇති.. හැබැයි ෆේක් හදන් එක එකාට මඩ ගැහුවොත්, ගොන් ආතල් දුන්නොත් ඔරිජිනල් එකටත් එක්කම බඩු දෙනවා..:rofl: ෆේක් හදන උන් හිතන්නෙ ඇඩ්මින්ලට උන්ගෙ ෆේක් හොයන්න බැහැ කියලා.. IP මාරු...
  19. crazybuddy

    මේ උඹද.. නයිස් එඩිටිං..

    මේ උඹද.. නයිස් එඩිටිං..

    No contents