සාළියපුර කෑම්ප් එකෙන් කරන ග‍්‍රීන් පාක් රෙස්ටුරන්ට් එක හොඳයි. ගාන අඩුයි. සුපර් මාකට් එකකුත් තියනව. එ්කෙත් බඩු ගණන් අඩුයි. සත්තුවත්ත බලන්නත් පුලුවන්. පුංචි එවුන්ට සෙල්ලම් කරන්න සිඟිති උයනකුත් තියනව. හැබැයි මේක තියෙන්නෙ මිහින්තලේ පාරෙ නෙවෙයි, මැදවච්චිය පාරෙ. මේ පාරෙන් ගිහිල්ලත් මිහින්තලේ යන්න...