අචින්ත විශයන් හිතලා නිගමනය කරන්න බැ, මෙහෙම වෙන් ඇති කියලාවත් හිතන්න පුලුවන් එවා නෙවෙයි
බුද්ද විශය අච්න්තය වෙන්නෙ කවුරු කොහොම ආරාම්බ කරාද කියලා හිතන්න බැ
බැ
කර්ම විශය, කර්මය විපාක දෙන විදිය පරිසරය හැදෙන විදිය , කර්මය ලින්ක් වෙන විදිය කර්මය නිසා සත්වයො හිත ගත ජෙනරෙට් වෙන විදි කර්ම කොහොමද ආරාම්බ...