දැනට ලංකාවෙ ඉහලම මිලක් අය කරන මොඩෙල්,,ඒවගේම අනික් දේ ටත් ඉහලම ඉල්ලුම තියෙන කෙනා මෙයා
මෙයාට ඩිමාන්ඩ් එකෙන් දෙවෙනියෙක් දකින්න නෑ,,ඊට පහල කට්ටියනම් ගොඩක් ඉන්නවා..රු 3000ට 5000ට වැඩ කරන දස දහස් ගානක් අද මොඩෙල්ස් ල බිහිවෙනව එක දවසෙන්
මොඩෙල්ස්ල කොච්චර වේගෙන් බෝවෙනවද කිව්වොත් මේ ඩෙන්ගු වලට වඩා වේගයෙන්...