අපගේ ආදරණීය ජෝතිපාල කළාකරුවා ගැයූ ගීත 100ක් අපේ ත්රෙඩ් එකට ඇතුලත් කරන්න කියලා පොඩි අදහසක් ආවා.ඉතින් මේ සියළුම ගීත බෙලෙක්ක සංගීතයෙන් තොර බව කරුණවෙන් සලකන්න..
(අමරණීය කළාකරුවණනී මේ ඔබ සිහිකිරීම පිණිසයි )
30.Lo Sama Kere - H.R.Jothi Pala & Sujatha Atthanayaka