1. Pan-X

    Kali Linux වලින් හැක් කරන්න

    කාලි දැම්ම කියල හැක් කරන්න බෑ මචෝ ඒකට තව තව ගොඩක් දේවල් ඉගනගන්න ඕනි නෙට්වර්ක් ප්‍රෝග්‍රෑමින් වගේ
  2. Pan-X

    ඉරි කැපීම

    තෑන්ක්ස් අයියෙ :D මට හෙන අවුලෙන් හිටියෙ කොහෙමද කරන්නෙ කියල
  3. Pan-X

    ඉරි කැපීම

    එතකොටද මචන් ලයිසන් එක ආපහු දෙන්නේ? :sorry:
  4. Pan-X

    ඉරි කැපීම

    මොකක්ද මචෝ මේ කොල දෙකේ වෙනස? :rolleyes: මේකේ ගානක් දාලත් නෑ :(
  5. Pan-X

    ඉරි කැපීම

    මට දුන්නේ මේ වගේ එකක්නේ මචෝ :(
  6. Pan-X

    ඉරි කැපීම

    මේක ගෙවන්න ඕනි කොහෙටද මචන්ලා?
  7. Pan-X

    rosi senanayakage duwa

    මරු කෑල්ලක් නේහ් :P
  8. Pan-X

    - දඩ සෙල්ෆියේ ඇත්ත කතාව -

    කියපන්කෝ :frown::sorry:
  9. Pan-X

    - දඩ සෙල්ෆියේ ඇත්ත කතාව -

    මටත් ලිව්ව බං අද :sorry: ලිව්ව පලවෙනි එක :dull: මේ දඩේ කොහොමද ගෙවන්න ඕනි?
  10. Pan-X

    අපිට තරහ ගියාම..

    කෙල්ල බැන්නද? :(
  11. Pan-X

    රැවුල වවන එවුන් වරෙව් .

    මාත් ඔහේ ඉන්නවා ටිකක් ඇදෙනකොට ට්‍රිම් කරනව
  12. Pan-X

    ඉරි කැපීම

    තෑන්ක්ස් මචන් :D ආ ගොඩක් කාලෙකින් දැක්කේ ;)
  13. Pan-X

    ඉරි කැපීම

    මචන්ල තනි ඉර කපපුවාම දඩේ කීයද? :sorry: කොලේ ලියල තියෙන්නේ බාධක මැද ඉස්සර කිරීම කියල :eek:
  14. Pan-X

    dialog විකුණලාද?

    නෑ බං ඩයලොග් වල එක එක සර්විස් වලට එක එක කම්පැනි වලට දීල තියෙනවා බිල් වලට එකක් බ්‍රාන්ච් වලට එකක් එහෙම
  15. Pan-X

    මාලු හෙල්ප්

    මාලු ගැන ගංගා ගැන කරපු ඩිස්කවරි කෙනේ වගේ වැඩසටහන් මොනවද තියෙන්නේ? :rolleyes:
  16. Pan-X

    Dual Sim - joke

    :lol:
  17. Pan-X

    අරවල HD බාමු

    Thanks machoo :P ara waraka ban :rolleyes: :P:love:
  18. Pan-X

    අරවල HD බාමු

    :no: mata torrent baanna oni ban :( man baluwa machan, harigiye na wade :dull:

    No contents