1. U_knw_me

    |~ Lovers Avenue V ~|

    අර රැවුල් ගස් දෙක තුනක් තියෙන්නේ :P:P
  2. U_knw_me

    |~ Lovers Avenue V ~|

    ඒවා ප්‍රසිද්ද රහස් :P:P:P
  3. U_knw_me

    නිදි_නැති_නෙත්!!!

    ඔව් .... මේ වෙත්දී ඔයාගේ ජිවිත කතාවේ මට උරුම අඳුරු පරිච්ඡේදයක් .... ඒක ගැන නං තියෙන්නේ ලොකු දුකක් :(:(:(
  4. U_knw_me

    |~ Lovers Avenue V ~|

    ඔයාගේ අර අරය ????? ;) ;)
  5. U_knw_me

    නිදි_නැති_නෙත්!!!

    නෑ නෑ පිස්සුද ???? ජිවිත කතාව ඔයිට වඩා වෙනස් :dull::dull::dull:
  6. U_knw_me

    |~ Lovers Avenue V ~|

    අහ්හ් ... මෙන්න මෙයා .. කෝ අරය ??? :D
  7. U_knw_me

    |~ Lovers Avenue V ~|

    vichi:love:mr.truth
  8. U_knw_me

    නිදි_නැති_නෙත්!!!

    ඔව් ඒක තමයි ... මම පිහදා ගන්න කිව්වට පණ්ඩිතය වගේ පිහදා ගත්තෙත් නෑ නේ :baffled::baffled::baffled: නෑ නෑ සුදු එහෙම හොර වැඩ කරනවද මම ???? :nerd::nerd::nerd: ඔයාගේ ලෙඩේ විදිහට ටිකක් දරුණු වුනහම අනික් අය ගැන සැකය උපදිනවලු :(:(:(
  9. U_knw_me

    නිදි_නැති_නෙත්!!!

    මම වරදක් කරලා නෑ ..... අනේ අපි ඉක්මනට යමු ... තව හිටියොත් නං ඔයාගේ ලෙඩේ වැඩි වෙනවා :sorry::sorry::sorry:
  10. U_knw_me

    නිදි_නැති_නෙත්!!!

    ඔව් ... ඒ තෙමුනා දවසේ ඉඳන් තමයි ඔයාට ඔහොම වුණේ .... :(:(:(
  11. U_knw_me

    නිදි_නැති_නෙත්!!!

    අම්මෝ ඔව් ඔව් .... මෙහෙ නං එක්කන් එන් නෑ ඔයාව ... එතකොට මගේ ඒවත් හවු වෙනවා :eek::eek::eek:
  12. U_knw_me

    නිදි_නැති_නෙත්!!!

    ඔව් ඒක තමයි ...... මම ඉක්මනට ඔයාව සනීප කර ගන්නවා :(:(:( ඉස්සර කාලේ මතක් වෙනවා හරියට [/INDENT][/SIZE]
  13. U_knw_me

    නිදි_නැති_නෙත්!!!

    ඔව් ඒක තමයි .... අපි යමු මෙහෙන් ඈතට :yes::yes::yes::yes:
  14. U_knw_me

    නිදි_නැති_නෙත්!!!

    හිනා වෙන්න එපා :frown::frown::frown: මම මේ පැල්පතකට ගෙනියනවා කියල shape එකේ hospital එකට එක්කන් යන්න හදන්නේ :sorry::sorry::sorry:
  15. U_knw_me

    නිදි_නැති_නෙත්!!!

    පව් .... මොනවා වුණත් ගහක් ගලක් වගේ හිටියනේ :(:( කවුද හිතුවේ මෙහෙම කලක් යයි කියල .... අද හෙටම doctor කෙනෙක් ගාවට එක්කන් යන ඕන
  16. U_knw_me

    නිදි_නැති_නෙත්!!!

    අපි දෙන්න වෙන කොහෙට හරි ගිහින් පොඩි පැල්පතක් හදන් පාඩුවේ ඉමු darling (btw කූර නෙමෙයි කෘර :dull::dull::dull:...... හරියට කියන්න .. රචකයට සමාජය හිනා වෙයි )
  17. U_knw_me

    නිදි_නැති_නෙත්!!!

    මට දැන් කොයිල් වගේ .... කොයි පැත්තද විශ්වාස කරන්නේ ??? :(:(:( මම නැති අතර ඔක්කොම කණපිට හැරිලා :eek::eek::eek:
  18. U_knw_me

    නිදි_නැති_නෙත්!!!

    ඒක තමයි මමත් මේ කල්පනා කරේ .... :eek::eek::eek: ඒත් මේ ඔයා චියා කියන්න එන්න එපා හරිද ??? :frown::frown::frown: චියා නෑ :dull::dull::dull:
  19. U_knw_me

    නිදි_නැති_නෙත්!!!

    මේක හරි යන් නෑ ... මගේ අහිංසකයව පරිස්සන් කර ගන්න ඕන ... :(:(:(
  20. U_knw_me

    නිදි_නැති_නෙත්!!!

    ද ????? නෑ ??? :shocked:

    No contents