සඳ පායන්න පායන්න සැරසී
අඳූරට ළංවුණා
කළුවර ලෝකේ පීඩා
සිසිලෙන් පහන්වුණා
හෙට පායන්න පායන්න ඔබගෙන්
අරුණළු හිරු අරන්
මං ඉන්නවා ඉන්නවා
ආයෙමත් රෑ අරන්
ආයෙමත් රෑ අරන්
හැම රාත්රි තරුවක්ම පායාපු ආකාසේ
මට අහිමි සඳ දිලුනා දෝ
මේ සඳට ඉහලින්ම ආකාසෙ ගැවසෙන්න
මැවු සිහින තව නින්දෙ දෝ
මැවු සිහින තව නින්දෙ දෝ...