1. eksudda

    ATM එකේ සල්ලි හිරවුනා

    Dai ne BN. Check karala
  2. eksudda

    රිවස්ටන්- රත්තොට

    Lagadi giye na. Para Godak awlda..
  3. eksudda

    ඩයලොග්TV

    Mama gaththa 4000k Una. Dannam wadi athi
  4. eksudda

    Water pumps - Jinasena vs Singer

    Jinasenanam hoda athi NEDA ..
  5. eksudda

    මේ අමාරු කාලෙ අඩුවට ගන්න තැන්

    Hoda thread ekak. Dannam Godak aduwata badu hoyantath amarui
  6. eksudda

    Router for Hutch

    Kohenda gatte... Kiyak unada...
  7. eksudda

    IIESL membership

    Onimada BN. Ecsl nathnam job walata kelaweida.... Oke inntrvw ekak thiyanawalu NEDA.....
  8. eksudda

    ⁉️මේ ගන්න තියන රිපොර්ට් මොනවා ද ❌

    පොලොන්තොළවිස්සෙක් වෙන්ට ඇති. කාපු තැන තුවාලේ හොඳයිද..
  9. eksudda

    Petrol ivara wenawa

    Mageth ehmai. Yana km gana adui Dan...
  10. eksudda

    IIESL membership

    Thama gatte na.
  11. eksudda

    Redmi සිග්නල් නම් ජරාවක්

    @wpmanoj Machan battery eka kohenda gatte. Mageth note 7 battery Dan dawasakwath na.... Daganta Oni..
  12. eksudda

    Redmi සිග්නල් නම් ජරාවක්

    Hotspot nam note7 Mage eketh ohomai
  13. eksudda

    මේ ඇඩැප්ටර් එක පාවිච්චි කරන්නේ කවුද

    Aluth fridge walaa echara current ekak ganne nane BN.
  14. eksudda

    කාර් එකට LED bulb

    HID wala eliya kohmada.... Halogen walata wada wadida.... Wenama driver kit ekak Oni NEDA hid walata ....
  15. eksudda

    කාර් එකට LED bulb

    වැස්සටනම් රෑට පේනවා අඩුයි තම. ඒ උනාට හැලජන් බල්බ් දැම්මට එළිය නෑ බං මගේ එකේ😔. ඊට වඩා LED වල එළිය තියනවා. වොට් 90/100 දැම්මා. ඒත් ලොකු වෙනසක් නෑ. හීට් වෙනවා වැඩි එතකොට. ඒකයි LED ම බැලුවේ...
  16. eksudda

    තණකොළ කපන උන් වරෙවු....

    Kare ellaganna kapana Chinese ekak thiyanawa. Nylon eka daala thanakola kapuwata passe atha poddak vibrate wena gathiyak danennawa ekenam.. tika welawak yanakam
  17. eksudda

    කාර් එකට LED bulb

    මචංලා.... කාර් එකට Philips, Osram වගේ හොඳ බ්‍රෑන්ඩ් එකකින් LED බල්බ් ගන්ට ප්ලේස් එකක් කොහෙද තියෙන්නේ. කොළඹ , කුරුණෑගල, නුවර අවට වගේ. චයිනිස් ඒව හැම තැනම තියෙන්නේ. අලි එක්ස්ප්‍රස් දැම්මොත් ගොඩක් කල් යනවා නේ.. දැන් බඩූ එයිද කියන්ටත් බෑ හරියට.
  18. eksudda

    🪱🐍🦎🐌🪳🦂🦐🦀 කෑවේ මොකා ද??? 🤔🤔🤔

    Sarpa visa wedamahaththayekta pennawwanam Hari.

    No contents