බොරුවට රෙප් ගගහ නැතුව අවුරුද්දට හැමෝගෙම හිත පිරෙන්න බෙදල දෙනව..
ඊලග කබ වලට startup එකක් දුන්නෙ මේ
කබ වලට නව අරුතක්..
ඊලග පාර කට්ටිය සෙට් වෙලා බලන් ඉන්නෙ අඩෝ එළකිරි එකේ කබ අදිනව නේද
giveaways සෙට් වෙයි නේද අපිටත් සෙට් වෙයන් ආ කියල..
වෙන මොන සයිට් එකද එහෙම කරන්නෙ ?
ඔබ පැතු වෙනස මෙය නොවේද :rofl...