1. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ලබන අවුරුද්දේ බදින්න වෙන සීන් එකක් අප්පා තියෙන්නෙ :sorry:
  2. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඇයි මොකක්ද අවුල...ඔයා නිකම් ඉන්න ෆොටො දාන්න කිවිවාම අක්කා විදිහට මම කටවහන් ඉන්නද කියන්නෙ.....එවා කොහෙද.....ඔයාලා ඔක්කොම එකතුවෙල එ පොඩි එකාව රවට්ටන්න..එවා කොහෙද මම ඉන්නකම්..... ඔයාත් මෝල් මකරා නෙ......:angry::angry:
  3. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ස්ටු.................:cool:
  4. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මල්ලි මම කවදාවත් හිතුවෙ නැ ඔයා ඔහොම කෙනෙක් කියලා.....:angry::angry:අර ටුපැක් ට එහෙම දැක්කොත් විනාසයි නෙ........හයියො හයියො යසට හිටපු කොල්ලාට ගිය කලක්......:angry::angry:ඇයි මල්ලියෙ කෙල්ලො නැතුවද කොල්ලො ගැන හිතන්නෙ.................:angry::angry:
  5. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එකනෙ.............මම ආසයි උයන්න....
  6. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    රිදිලහ්.................................:P අන්න එක තමා මොල් මකරෝ මේ මා එක්ක හැපෙන්න එන්න එපා කියන්නෙ........:P
  7. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    වැස්ස දිහා බල බල හොට් චොකලට් බිවිවා........ රෑට තාත්තට බත් ඉවුවා.... අම්මටයි මටයි නුඩ්ල්ස් හැදුවා.........
  8. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔයයි අක්කයි වගෙ නෙමෙයි හරිද අපිත්......:P
  9. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අයිස් කැටයක් ම තමා........:cool:
  10. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අනේ මේ මගෙන් අහගන්න එපා ඔයා.....:rofl:
  11. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අනා.......................සො ස්විට්ට්ට්ට්ට්ට්ට්ට්ට්:cool:
  12. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔච්චර දුකෙන් ඔනි නැ..මම බෙදලා දෙන්නම් කන්න තනියම.
  13. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    නැත්නම් රිප්ලයි කලේ මොකො....:P
  14. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    පිඹින්න කලින් ගහන්නෙ :P
  15. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    හා එහෙනම් පිගානට බෙදලා දෙන්නම් කන්න කො....

    No contents