~දිගම~මුද්දරය~ලංකාවෙන්~
මෙතෙක් කාලයකට එලි දක්වපු දිගම මුද්දරය මේ සතියේ ලංකාවේ තැපැල් දෙපාර්තමේන්තුවෙන් එලි දැක්වුවා :D
මේකෙ දිග අඟල් 4ක්.. ඒ වගේම ලෝක වාර්තාවක් ;)
වාශ්ප කෝච්චියේ 25 වෙනි සංවත්සරයට තමයි මේක නිකුත් කලේ
අවාසනාවකට සීමිත මුද්දර සංඛයාවක් තමයි නිකුත් උනේ
අපේ අම්මා හින්දා සෙට් 4ක්ම මට...