මචෝ පින් අතේ වැඩ කරන එක හොදයි, fb දාන එක වරදක් නෙමයි. අපි උපන් දා ඉදල ඉන්න රත්නපුරේ, ටවුන් එකේ බිස්නස් කරන්නේ, අපිනම් මෙයාව දන්නේ නැහැ. අපි විතරක් නෙමයි මැණික් බිස්නස් කරන කිසි කෙනෙක් මෙයාව දන්නේ නැහැ.
මැණික් බිස්නස් කරන ලොකු පොඩි මුදලාලිලා කියල වර්ග 2 ඉන්නවා.
ලොකු කටිටිය තමයි පැරඩයිස් තිස්ස...