මමත් bike mechanical ගැන ලොකු දෙයක් දන්නෙ නැහැ.:no:
Engine එක සද්දෙන් race වුනත් gear එකේදි අදින්නෙ නැත්තෙ සමහර විට clutch plate ගිහින්ද දන්නෙ නැහැ. මගෙ platina එකත් 4 වෙනි gear එකේ engine එක race වෙන තරමට අදින්නෙ නැතුව ගියා. ඊට පස්සෙ clutch plate දැම්මට පස්සෙ හරි ගියා. උඹ bike එක ගත්තු කාලෙ...