මේ වගේ සිද්දීන් කියක් උනාද..??
කටුනායක, හලාවත ඒවා කාටත් අමතකවෙලා ගියා ඒවා අයෙත් මතක් උනේ මේ සිද්දියත් එක්ක...
තව ටික දවසකින් මේ වැලිවෙරියේ සිද්දියත් අමතක වෙලා යාවි අයෙත් කවදා හරි මේ වගේ දෙයක් උන දවසට පරණ දේවල් අයෙත් මතක් වෙයි.. අමතකවෙයි ඕක තමයි හැමදාම සිද්ද උනේ සිද්ද වෙන්නෙත්...:(:(
මේ...