චේතනාව තමයි හැම එකටම හේතුවෙන්නේ ක්රියාවම නෙවෙයි චේතනාව නිසා තමයි ක්රියාව පවා හටගන්නේ ගොඩක් වෙලාවට එහෙම නොවන ඒවාට කියන්නේ අහඹු සිදුවීම් නැත්නම් accident කියලා. කෙල්ලෙක් ඕන කමින් වල්කම නිසා ඇග පෙන්නනවාද එහෙම නැත්නම් තමන්ට ලස්සන නිසා අදින ඇදුම නිසා ඇග පේනවද කියලා හිතලා බලන්න ඕනේ. සිංහල සංස්කෘතිය...