එහෙම වෙන්නෑ බං :no: මේක පරිණාමවාදයෙ මූලික premise එකට විරුද්ධයි :no: අපේ ඇඟේ අම්මගෙන් හම්බවුන ජාන ගුලි 23කුයි තාත්තගෙන් හම්බවුන ජාන ගුලි 23කුයි ගානෙ යුගල් 23ක් තියෙනව. ශුක්රාණු සෛල වල හැර අනික් හැම සෛලෙකට ඔය යුගල් 23 තියේ. ශුක්රාණුවකට ඕවගෙන් එක යුගලක් තෝරගෙන ඒකෙ හිතිච්ච හිතිච්ච තැන් වලිං කඩල...