9
අරින්ද නගරයට ගියේ අවශ්‍ය අඩුම කුඩුම කීපයක් මිලදී ගැනීමට තිබූ බැවිනි.කඩ සාප්පු කීපයකටම ගොස් විවිධ කලමනා මිළදි ගත් ඔහු මහත් වෙහෙසට පත්ව සිටි නිසා අවන්හලකට ගොඩවුණේ මොනවා හෝ බොන්නට සිතා ගෙනය.
“මල්ලි කොකා කෝලා එකක් ගේන්නකො”
විදුලි පංකාව අසලින්ම තිබූ ආසනයේ අසුන් ගත් අරින්ද කමිසයේ උඩ බොත්තම ලිහිල්...