ජල භීතිකා රෝගය වසර 4000 ක පමණ ඉතිහාසයකට විහිදේ. ආසියාතික රටවල් අතරින් ශ්‍රී ලංකාව ගත් කළ ජල භීතිකාව සාර්ථකව මර්දනය කළ එක් රටක් වශයෙන් හඳුන්වා දිය හැකි ය.
මෙහි දී ජල භීතිකාව මර්ධනය වැදගත් වන්නේ ඇයි ද යන්න සොයා බැලිය යුතු ය. කිරි බී වැඩෙන්නන් හෙවත් ක්‌ෂීරපායින් සතුන්ට වැළඳෙන රෝගයක් ලෙස ජල...