රොමේෂ් ලක්ෂාන් - ඔබ
භාතිය සන්තුෂ් වගේ ඉස්සර හිටපු සුපිරි සංයෝගයක්.දැන් ලක්ෂාන් පේන්න නෑ.album එක දකිද්දී හිතුන share කරන්න google drive upload කලා කැමති උන් බාගනිල්ලා , ජය වේවා :yes::yes:
01.අහස නුබ මෙතරම්
02.අම්මා
03.මතු දිනකදි
04.ඔබ
05.සඳ සේ පෑයූ
06.සිහිනෙන් ඔබ අද
07.සිරිපොද වැස්සේ...