1. Sri_Sampath

    දැනට covid 19 රෝගීන් හමුවී ඇති ප්‍රදේශ

    මට නම් හිතෙන විදියට ඒවා ඇතුලේ ඉන්න උන් අනික් යට වඩා මේ වෙලාවේ ආරක්ෂිතයි , නිකමට හිතපන් අර මැණික් කාරයාගේ ගෑනි, ළමය එක්ක මේ සති දෙකේ ගනුදෙනු කරපු උන්, එක කෝප්පේ වතුර උනත් බොන ඇති , කෑම බීම share කරගන්න ඇති. ඇතුලේ උන් එහෙම නෑ නේ හැම එක දිහාම සැකෙන් බලන්නේ . රටේ අනික් මිනිස්සුන්ට ඒ බය නැති එකයි...
  2. Sri_Sampath

    දැනට covid 19 රෝගීන් හමුවී ඇති ප්‍රදේශ

    protection කිට් ඕනි නෑ, හැමතැනම අත්පත් ගාන්නේ නැතුව ඉදලා , කන්න බොන්න මූණ අල්ලන්න කලින් හොදට අත් හේදුවොත් බෝවෙනවා අඩුයි, තමන් දන ගන්න ඕනි එතන ඉන්න අනික් ඕනි එකෙක්ට ලෙඩේ තියන්න පුළුවන් කියල , පරිස්සම් උනාම ඇති , කැස්ස වගේ තියන එකෙක් හිටියොත් admit කරනවා නේද , :rolleyes:
  3. Sri_Sampath

    ගෙදර ඉන්න එවුන්ට කියල දීපං

    27+ සිංහල එකක් තියනව යෝයාගන්න බෑ, fb එකෙක් නම් තිබුන :dull:
  4. Sri_Sampath

    Hidden Truth of Coronavirus

    වයස ප්‍රශ්නයක් නෑ. පරිස්සම් වුනේ නැත්තම් ඕනි කෙන්ක්ට ඉස්පිරිතාලේ තමයි නතර වෙන්න වෙන්නේ
  5. Sri_Sampath

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    ඉතිරි අයත් එක්ක හිතපුඅ අයගේ ප්‍රතිපල එන්නේ ඉස්සරහට :sorry::sorry:
  6. Sri_Sampath

    ගෙදර ඉන්න එවුන්ට කියල දීපං

    ගෙදර ඉන්න එවුන්ට කියල දීපං dSQztKXR6k0
  7. Sri_Sampath

    මරාගෙන මැරෙන්න එන අය

    ඒ අතරේ මෙහෙමත් වෙලා :lol::lol::lol: අපිට මොනවයින් මොනවා වෙයි ද දන්නේ නෑ තව මාස දෙකකින් ජීවත් වෙලා හිටියොත් ආයිත් එළකිරි එකේ සෙට් වෙමු :lol::lol:
  8. Sri_Sampath

    මරාගෙන මැරෙන්න එන අය

    එක ඉස්පිරිතාලෙකට මෙහෙම එකෙක් admit උනාම ලෙඩ්ඩුන්ට තනියම තමයි ඉස්පිරිතාලේ ඉන්න වෙන්නේ
  9. Sri_Sampath

    මරාගෙන මැරෙන්න එන අය

    මරාගෙන මැරෙන්න එන අය
  10. Sri_Sampath

    ලෝයර් තත්තා කවුද ?

    නයෙක් වෙන්න බෑ නේද උසාවි නියෝග දුන්නොත් එහෙම කරන්න වෙනවා නෙ
  11. Sri_Sampath

    ලෝයර් තත්තා කවුද ?

    ලංකාවේ ගෑණු කසාද බඳින්නේ ඒකට තමයි . මිනිහගේ වත් කම ළමයාට අයිති කරගන්න . ඔහොම නම් හොඳයි. එතකොට බය නැතුව living together :lol:
  12. Sri_Sampath

    ලෝයර් තත්තා කවුද ?

    මොකක්ද මේකේ තියන වැරැද්ද
  13. Sri_Sampath

    පඩියට වැඩ

    :lol::lol::lol:
  14. Sri_Sampath

    පොහොට්ටු මන්ත්‍රීටත් කොරෝනා

    පොහොට්ටු මන්ත්‍රීටත් කොරෝනා :lol::lol::lol::lol: කිව්වා නාහන ගුරු :yes::yes: තොපිත් පල රැස්වීම් වලට , ඉස්සරහටම වෙලා හිටපල්ලා
  15. Sri_Sampath

    පුත්තලමට පොලිස් ඇඳිරි නිතිය

    අම්මේ ලොකු දෙයක්
  16. Sri_Sampath

    බයියන්ට රිදෙයි,

    නෑ මචං, මෙතන වෙන මොකක් හරි සීන් එකක් යනවා, පහුගිය ටිකේ ගෝට එක්ක හිටිය සේරම දැන් පිස්සු කෙලිනවා :dull::dull:
  17. Sri_Sampath

    බයියන්ට රිදෙයි,

    බයියන්ට රිදෙයි, KQgPCQw-uy8 අපිනම් නෙවෙයි කියන්නේ බය්යන්ගේ දෙය්යෝ චාපා බණ්තඩාරමයි කියන්නේ
  18. Sri_Sampath

    මේවා මිනිස්සුගේ වැරදි

    එහෙම වෙන්න බෑ :angry::angry::angry:
  19. Sri_Sampath

    මේවා මිනිස්සුගේ වැරදි

    මෝඩ මිනිස්සු නෙවයි ශාක්ෂර තාව 95% කට වැඩියි :(:(:( වගකිව යුත්තෝ හරියට දෙයක් කියලා නෑ මීට වඩා දැනුවත් කිරීම් කරන්න වෙනවා

    No contents