ගෙවල් වලින් දැනුවත්ව අපි අවුරුදු 2ක් ආදරය කලා. එයාගේ තාත්තගේ අසනිපෙදී ඉස්පිරිතාලේ ඉන්නකොට කක්ක පවා හේදුවේ මම. ගෙදර දර පලන්න, බර අදින්න වගේ ගොඩක් දේවල් වලට මම නැතිව බැරි කෙනෙක් උනා. අන්තිමට ඒ තාත්ත නැති උනෙත් මගේ අත් දෙක උඩමයි. මරණේ වැඩ ඉවර වෙනකන් මම එහෙ හිටියේ. අපි දෙන්නට දෙන්න නොබලා ඉන්න බැරි...