1. Red_frame

    කොර_ඕයි

    ලෝ බජට් එකෙන් ශේප් එකේ ගේම ගහලා..
  2. Red_frame

    ලක්ෂයකින් පටන් ගන්න පුලුවන් බිස්නස්

    ටිකක් මහන්සි වෙන්න පුළුවන් නං කට්ටක් කන්න පුළුවන් නං හතු මඩු ගහන එක තමයි ඔය ගානට කරන්න තියෙන ලාබම බිස්න්ස් එක.. අනිවා ලක්ශ 2 පන්නලා ප්‍රොෆිට් ගන්න පුළුවන් මාස 3ක් ඉවර වෙනකොට ශුද්ධ ලාභෙ.. වැඩේ අමාරුයි හැබැයි..
  3. Red_frame

    SALE SALE ඩෙනිම් SALE...!!! [Rs:1000ට Denim ගමු]

    මාර ආතල් නේ ඕයි මේවා..:rofl: මුකුත් නොකියා කොහොමද...
  4. Red_frame

    SALE SALE ඩෙනිම් SALE...!!! [Rs:1000ට Denim ගමු]

    අඩෝ එහෙනං මාව අන්තිමේදී මාව මාට්ටූ උනා...:(
  5. Red_frame

    ඕම් ගනේෂා නමාහ්..!!

    ලංකාවේ ඉන්න නොම්බර එකේ බිස්න්ස් කාරය.. ලංකාවේ මාර්කට් එක හරියටම අදුරගෙන සෑහෙන්න හම්බ කරන පොරක්..
  6. Red_frame

    SALE SALE ඩෙනිම් SALE...!!! [Rs:1000ට Denim ගමු]

    කවුරු... එච්චර හුරතල් නමක් මට නෑ බං මිනිහෝ...
  7. Red_frame

    SALE SALE ඩෙනිම් SALE...!!! [Rs:1000ට Denim ගමු]

    අනේ ස්වීට්.. හරි හුරතල කොල්ලෙක් නේ.. දොයියන්න පුතේ අම්ම ලගට ගිහිල්ල.. මිනිහෝ අඩුම තරමේ උනෙ වයසට ගැලපෙන්න කතා කරපංකෝ.. මොනවද මේ කියන බබාහුකුන් කතා..
  8. Red_frame

    SALE SALE ඩෙනිම් SALE...!!! [Rs:1000ට Denim ගමු]

    මේ මිනිහෝ අනුන්ට දාපු රිප්ලයි කෝට් කර කර මරු කියවන්නේ නැතුව දෙයක් කියන්න තියෙනවනං උබට දාපු රිප්ලයි එක කෝට් කරපං... නිකං මේ පුක කහ කහ වටපිට බල බල අනුන්ගේ රෙද්දවල් වලට කට දාන්නේ නැතුව...
  9. Red_frame

    SALE SALE ඩෙනිම් SALE...!!! [Rs:1000ට Denim ගමු]

    ඒ උනත් ඉතිං පිරිමි කලිසමක් ඇදපං..:rofl:
  10. Red_frame

    SALE SALE ඩෙනිම් SALE...!!! [Rs:1000ට Denim ගමු]

    නෑ යකෝ ඒකත් 1000ක් දීල ගත්ත එකක්.. එක්කො අපරාදේ ඌට සුදු එකක් ගන්න තිබ්බේ.. එහෙම උනානං ඌට ඔය හමපඩේ ඉරල පහන්තිර ගොතල බෙල්ලන්විල පන්සල ඉස්සරහ තියන් විකුනලා ඒ 1000 කවර් කරගන්න තිබ්බ දැන් එකත් බෑ...
  11. Red_frame

    SALE SALE ඩෙනිම් SALE...!!! [Rs:1000ට Denim ගමු]

    මේ මේක මොන්ටිසෝරියක් නෙමෙයි මිනිහෝ ෆෝරම් එකක්.. උබ කියන කියන හැම එකටම රූප සටහන් දාන්න ඕනේ නෑ.. අපිට සිංහල තේරෙනවනේ.. වචනෙන් කියපං ඒ ඇති..
  12. Red_frame

    SALE SALE ඩෙනිම් SALE...!!! [Rs:1000ට Denim ගමු]

    උඹ මේ රෙප් එකක් දෙකක් කැපිලා ත්‍රෙඩ් එකක් ත්‍රෙඩ් එකක් ගානේ අඩ අඩ යනවා.. මට වෙච්ච හරිය බොට උනානං එලකිරියේ එක ත්‍රෙඩ් එකක්වත් බලන්න වෙන්නේ නෑ උබේ අදෝනාව විතරයි බලන්න වෙන්නේ අපිට.
  13. Red_frame

    SALE SALE ඩෙනිම් SALE...!!! [Rs:1000ට Denim ගමු]

    මුංට ඕව තේරෙන්නේ නෑ.. අඩුවට දෙනවනං හන ගෝනිය හරි කමක් නෑ..
  14. Red_frame

    අඩෝ මගේ pulsar 180 බයික් එක..HELP

    ඕක මොකක් හරි බැනර් එකක තිබිලා ක්‍රොප් කරගත්තු එකක්... මං හිතන්නේ හෙම්බිරිස්සාව ගැනද කොහෙද ගිය ප්‍රමෝශන් එකක..:baffled:
  15. Red_frame

    අඩෝ මගේ pulsar 180 බයික් එක..HELP

    දන්නෑ බං..
  16. Red_frame

    කැවෝ +18

    ආ බං මිනිහෝ... උඹ ඕකවත් දන්නේ නැද්ද.. ඕකට තමයි බිජු පන්න ධීවර ක්‍රමය කියන්නේ..
  17. Red_frame

    අඩෝ මගේ pulsar 180 බයික් එක..HELP

    බම්ප්... කුලියට එකෙක්ව ගත්තා පරණ ත්‍රෙඩ් ටික බමො කරන්න.. ඌ මරු විකල්ලෙන් පරණ ත්‍රෙඩ් ටික සේරම බම්ප් කරන් යනව.. හා හා හා.. තෑන්ක්ස් මිනිහෝ ..
  18. Red_frame

    Silicon Samantha රොබෝ ලිංගික සහකාරිය :D

    හෙට අනිද්දා ලංකාවටත් බෝවෙයි බෝනිකි හුකන්නෝ
  19. Red_frame

    mama rata yanawa.

    ඉන්නවා ඇයි මොකද උබට දරුකමට හදාගන්නද?

    No contents