හෙලෝ, ලහිරු
ඔව් කියන්න.
කියමුද බලන්න ඔයාගෙ අලුත් සිංදුව ලංකාවටම ඇහෙන්න.
මගෙද?
ok
ඩබ් ඩබ්, රපටඩබඩ රපටඩබඩ රපටඩබඩ රප ඩබ්ඩබ්
රපටඩබඩ රපටඩබඩ රපටඩබඩ රප ඩබ්ඩබ්
රපටඩබඩ රපටඩබඩ රපටඩබඩ රප ඩබඩබ්
රම්බරි කියපන් නුඹෙ නොම්බරෙ
තන්දුරි කමුද නොදා බර බරේ
වාකරෙ කවුද ඉන්නෙ ජරමරේ
අම්පාරෙ මල්ලි නිදිද කාඹරේ...