ඔකොම හොරු තමයි. නමුත් හොරුන්ගේ KING තමයි රාජපක්ෂලා . ඕකුන් තමයි සුපිරි ගැසීම්, එළිපිට ගැසීම්, මිනී මැරීම්, අතේ මට්ටු වෙන සාක්ෂි තිබියදී ඒවා නැති කිරීම වැනි දේ ලංකාවට හදුන්වා දුන්නේ..... ඒ අතින් රාජපක්ෂලාට සම කොරන්න මිහිපිට එකෙක් තවම ඉපදිලා නැ .තව Range Rover කිවුවම මතකෙට එන පවුලක් තියෙනවා ඒ...