මේක ගැන සමහරුනම් දන්නවත් ඇති, දන්නේ නැති අයට කියල දෙන්නයි ත්‍රෙඩ් එක දැම්මේ :D
හැබැයි ඉතින් මේක වැඩ කරන්නේ XP වල විතරයි :(
1. මුලින්ම සාමාන්‍ය විදියට Calculator eka Open කරගන්න.
Start => All Programs => Accessories => Calculator.
2. F1 ගහල Help Window එක අරගන්න.
3. ඒකෙ වම් උඩ කෙලවරේ තියෙන...