රනිල ගැහුවොත් ගිවිසුමක්, රටට කෙල වෙන එකක් තමා. කලින් පාර ඇවිත් සටන් විරාම ගිවිසුමක් ගැහුවා, අන්තිමේදී උන දේ මතක ඇති නේ, මේ පාර තව එකක්. මූ නම් රටට කෙලින්ටම ආපු එකෙක්ද කොහෙද?
අවුලක් නෑ නළුවෙක් නෙවේ මොලයක් ලු නේ, හැබැයි ඔය මහලොකු මොලෙන් රටේ දියුණුවට නම් මෙච්චර කාලෙකට කරපු දෙයක් නම් හොයා ගන්ට නෑ...