කෙතරම් වැරදි තිබුනත් යම් හොඳක් වේද ඒ හොඳ නොදැක "වෙනසක්" නමින් කරනා "විනාශයට" හසුවී රට ජාතිය ආගම පාවා දෙන පරයින්ට ආත්මයක් නොමැත .හුදෙක්ම "වෙනසක්" සඳහා ඡන්දය දීම "විනාශයකට" හේතු විය හැකි බැවින් කල්පනාකර ඡන්දය දෙන්න . " කෙලක් පරයින් මරාගෙන හෝ දැයට පණ දෙමු සිංහලේ "
සැ .යු :- මෙය කිසිවකුට කඩේ යාමක්...