හිනා වෙන්න නෙමේ බන් ඇත්තම කතාව ඕක තමා .හරියට බැලුවොත් දීලා සන්ගටයි මහේලටයි වඩා රට සහ ටීම් එක වෙනුවෙන් කැපකිරීම් කරපු මනුස්සයෙක් ..
සන්ගයි මහෙලයි ඉදල ඉදල 50 ගහපුගමන් චුන් වෙලා කමෙන්ට් දාන උන් දීලා දවසක් දෙකක් ෆේල් වෙච්ච් ගමන් බනිනවා ..:sorry:
අදටත් අපේ ටීම් එකේ බර මැතිව්ස් එක්ක අදින්නේ දීලා තමා...