පොඩි කාලේ නම් අප්‍රේල් ලබනකොටම අවුරුදු ලැබුවා වගේ තමා බන්. ඉස්කෝලේ විභාග ඉවර වෙලා නිමාඩු ලැබෙනවා, රතිඤ්ඤා හඬ ගම පුරාම, උණබට තුවක්කු පත්තු කරනවා. නිමාඩු ලැබුනාම ගෙදරත් නෑ. අයියලා අක්කලා නංගිලා මල්ලිලා හැමෝම එකතු වෙලා සෙල්ලමම තමා. සුපිරියි, පට්ට ඒ කාලේ..:love::love::love::love:
අද අපි ජොබ් එකේ...