ඔව් මචං
ලොකු තරගයෙක් දෙයි ඉස්සරහට මයික්‍රොසොෆ්ට් එකට ලිනක් ඕ/එස් වලින්...
වේගය, වෛරස් අවම වීම, භාවිතයට පහසුව, නොමිලයේ වීම වැනි බොහෝ හේතු හින්දා දැනටමත් ගොඩක් අය ලිනක්ස් වලට ඇදෙනවා...
දැනට ලිනක්ස් භාවිතා කරන ප්‍රමාණය අඩු වෙන්න බලපාන ලොකුම හේතුව තමයි ලිනක්ස් වලට සමහර සොෆ්ට්වෙයාර් සපෝර්ට්...