1. Akithama

    Y Fm බැලුවද -ලීක්

    PM pls
  2. Akithama

    DIG බල්ලට ගහල

    දැනට කියන්නේනම් රාජපක්ෂ වහල් බලකාය කියල 🤭
  3. Akithama

    පාර්ලිමේන්තු පිවිසුමේ සිටි අන්තරය විසිර යයි!

    ඕක ආයේ රැස් උනාම එකෙක්ටවත් එලියට එන්න බැරි වෙන්න හැම පාරක්ම වටකරලා සතියක් වගේ ඕකුන් ටික ඕක ඇතුලේ හිර කරනම් හොදටම දැනේවි. ඔය කදුළු ගැස් වලට විසදුමක් අරගෙනම යන්න ඕනේ ඊලග පාර
  4. Akithama

    🔴දිනූ 69 ලක්ශේ ජනවරම රැක ගනිමු! අද සවස 2 ට නුගේගොඩට එමු!

    අනිවාර්යෙන්ම එනවා තණකොළ ටික නම් හරි පුන්නක්කු ඔඩරේ බර ගත්තු එකා ෆෝන් 1ක ආන්සර් කරන්නේ නැ. පුන්නක්කු බවුසර් 3ක් විතර දෙන්න පුළුවන් එකෙක් PM කරහන් අද හවස 3 වෙනකොට ඕනේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  5. Akithama

    ගෝල්ෆේස් එකේ ගුරුකමක්/ තොවිලයක් වගේ එකක් කරා නේද?

    තොවිලේ වැඩ කරනවා වගේ.. මමත් මුලින් හිතුවේ එහෙම තමා. තැපෑලෙන් ප්‍රතිපල එන්නේ පොඩ්ඩක් ඉසවල හිටපල්ලා ලගදීම සුබ ආරංචියක් :cool: :cool: :cool:
  6. Akithama

    උඹලට ඕන නම් දිගටම කරගෙන පලයල්ල -නාකි මයින

    මේ යන විදියට පාරේ බල්ලෙක් වගේ මිනිස්සුන්ගෙන් කාලා මැරෙන්න ලියවිලා තියෙනවද දන්නේ න :eek:
  7. Akithama

    උඹලට ඕන නම් දිගටම කරගෙන පලයල්ල -නාකි මයින

    අර මාතර ගුරුකම් ටික වැඩ කරේ නැද්ද. උන්ටික මේ අපතයන්ට සෙත් සාන්තියක් යක් වත් කරාද අපිට කොලේ වහල
  8. Akithama

    දකුණෙ උන්ගෙ කපටිකම

    රාජපක්ෂලත් දකුණේ තමයි බ්‍රෝ 🤭 🤭 🤭
  9. Akithama

    ටික ටික අමතක වෙනවා නේද ?

    අරගලය නම් අමතක වෙන්නේ නැ. බලමු තාම සතියිනේහැ :eek:
  10. Akithama

    එහා ගෙදර එවුන් සද්ද කරනවා | අල්ලපු ගෙදර Help

    උන් නිදාගන්න හදනකොට රතිඤ්ඤා වැලක් උන්ගේ ගේ ලග පත්තු කරපන් අයේ 119 බඩගාන්න ඕනේ නැ :ROFLMAO: :ROFLMAO:
  11. Akithama

    බොර දියේ මාළු බාන ඉරාජ්..

    ඕකට කියක් හරි හම්බ කරගන්න දීපන්.උත් ලොක්කගේ ඔඩ්රේට වැඩ කරන්න. බලන් යනකොට උත් අරගලයට යටින් සපෝට් 🤭 🤭 🤭 🤭 🤭
  12. Akithama

    Gotago ගමේ ශාඛා රට පුරා හදන්න..පැතුම් කර්නර් ඉල්ලයි

    ඔය ගමේ උසාවියක් පිහිටුවල 225 නඩු ටික විතරක් අහන්න බැරිද
  13. Akithama

    මාස දෙකක් ඇතුලත නන්දියා ලෙප්ට්

    ඕක මැරෙන්නේ බන්කාරයක් අතුල හිර වෙලා බයටම කලිසමේ මුත්‍ර කරගෙන
  14. Akithama

    දෙරණ TV Manipulation

    සියත නිවුස් තමා නිවුස් පට්ට නිකමට එල දවසක් බලපන් හවස 6 ට යන්නේ. සිරසත් පට්ට පොද්දක් අර නිවුස් කියන හොන්තු ටික මාරු කරානම්
  15. Akithama

    කොළඹට නුවර එකතුවෙයි.... දැන් ගෝඨාගෝගමේ තත්වය..

    9 වෙනිදා 500 ක් වත් නැ කියපු බත් බැලයෝ මික් නැ 🤭 🤭 🤭🤭

    No contents