බම්බා MC එක ගාව ඉන්නවා 25 - 27 ක කොල්ලෙක් හෙල්මට් එකක් අතේ තියාගෙන. office කිට් ගහල ඉන්නේ. බයික් එක පෙන්නලා තෙල් ඉවරවෙලා මචන්, පර්ස් එක office එකේ දාලා ඇවිත් කියල 100-200 ඉල්ලනවා. මම සිරාවටම කියල හිතලා 200ක් දුන්නා. මු මගේ office address, නම් ඔක්කොම ඉල්ලනවා ආයේ ගෙනල්ල දෙන්න. මමත් නෑ ඕනේ නෑ කියල...