1. silent one

    Harin Fernando Media Unit

    patta:rofl:
  2. silent one

    කම්කරු නීතිය

    මොකද්ද බන් Office එක
  3. silent one

    ඉන්ධන-මිල-රුපියල් 5 කින් පහලට

    උබ මගුලක් කියනවා උබ හිතන්නේ 95 ගහන එවුන් ඔක්කොම සල්ලි කාරයෝ කියලද වෙන කරන්ඩ දෙයක් නැති හින්ද ගහන එවුනුත් ඉන්නවා අපි වගේ අනික ලක්ෂ 50 එහා වාහන වලට විතරි 95 ගහන්නේ කියල උබට කවුද කිව්වෙ :angry:
  4. silent one

    Toyota Vitz Brand new or Second hand Allion etc..

    2200 හරි 2500 හරි, හරියට මතක නෑ කුරුණෑගල සම්පත් එකෙන් ගැහුවේ ;)
  5. silent one

    Toyota Vitz Brand new or Second hand Allion etc..

    මන් නම් ටිකක් දුවනවා බන් එත් තාම 12000KM විතර දුවල තියෙන්නේ :yes:
  6. silent one

    Toyota Vitz Brand new or Second hand Allion etc..

    කට්ටිය දැම්ම කියල ගොඩක් පාත් වෙන්නේ නෑ බන් පිටිපස්ස පාත් උනාට අවුලක් නෑ උසයි ඉස්සරහ බෆර් එක තමා ගැවෙන්නේ Samurai lip kit එක ගැහුවා, ඔව් බන් මල ගෙවල් වල එහෙම යද්දී තමා එපා වෙන්නේ කැලැ පාරවල් වල.:sorry:
  7. silent one

    Toyota Vitz Brand new or Second hand Allion etc..

    2017 ඒවා ඉවර කරන්ඩ එපැයි බන් :oo:
  8. silent one

    Toyota Vitz Brand new or Second hand Allion etc..

    දෙකක් විතර කරා බන් Ground clearance එක නම් ඉතින් අවුල් තමා .:baffled:
  9. silent one

    Any diffierence between Finance & leasing

    උබ කාර් එකේ මිලෙන් 75% විතර අතින් දාන හින්ද lease, finance දාන එක පාඩුයි බන් loan එකක් දාපන්.
  10. silent one

    GARASARAPA - ඝරසරප

    :yes::yes:
  11. silent one

    Toyota Vitz Brand new or Second hand Allion etc..

    Suzuki Swift RS :love:
  12. silent one

    Perodua Bezza 10,000Km රිවිව්

    Photo tikakuth thibba nam maru...:love:
  13. silent one

    මෛත්‍රී

    :baffled:
  14. silent one

    මෛත්‍රී

    :yes:කවදාවත් නැතුව මෙය වේදිකාවට නැග්ගනේ බන්.
  15. silent one

    මෛත්‍රී

    මෛත්‍රී වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ ඊලග ජනාධිපති අපේක්ෂකයාද?
  16. silent one

    විශ්වාසභංගය

    මන් අනාත වෙලා නෑ බන් :lol:, උබ හෙන බුද්ධිමත් නිසා කියපන්කො එතකොට කාටද චන්දෙ දෙන්ඩ ඕනේ කියල :angry:

    No contents