මච්න් උබ එක කාරනාව්ක් තෙරුම් ගන්න ඔනි. නඩුවක් අහන්නෙ ශාක්ශිමත. නඩුවට අව්ශය ශකශි නැත්තම් ඔනිම වැරදි කාරයෙක් නිදහ්ස් වෙනවා. එකයි මෙතන වෙලා තියෙන්නෙ.
ශාක්ශි නැත්ත්ම් කොහොම්ද බන් දඩුවම් ඩෙන්නෙ??
උතුරෙ උන් පිලි අරන් තියනවා. මුන් පිලිඅරන් තියනවද ?? පාපොච්ච්රනයක් නැහැ මුන් මුල ඉදලම් තර්ක කලෙ මුන්...