1. MacroMP

    ප්‍රොෆෙෂනල් කුකරි කොහෙද හොඳ?

    තැන්ක්ස් මචන්....
  2. MacroMP

    ප්‍රොෆෙෂනල් කුකරි කොහෙද හොඳ?

    :D:D හ්ම්ම් ඒක ඇත්ත... :yes: එත් මචන්, mt. lavinia එකේ duration එක 1 year වගේ වෙනවා... swiss lanka එකේ 4 month වලින් complete කරන්න පුළුවන්... මට ටිකක් ඉක්මනට කරන්නත් ඕනේ, time එක මදි නිසා.. ඒ place එක හොදයිද?
  3. MacroMP

    ප්‍රොෆෙෂනල් කුකරි කොහෙද හොඳ?

    සිරාවට... :D එත් මචන් මම දැක්ක හැම වෙකන්සි එකකම min. 2 years වත් experience ඉල්ලනවනේ... එතකොට කෝස් එක කරාම 2 years experience ගන්න කොහෙද යන්නේ... :(
  4. MacroMP

    ප්‍රොෆෙෂනල් කුකරි කොහෙද හොඳ?

    ප්‍රොෆෙෂනල් කුකරි කොහෙද හොඳ? සහෝදරවරුනි , උදව්වක් ඕනේ... මට කියන්නකෝ Professional Cookery කරන්න හොද තැනක්... මම දැනට Swiss Lanka එකේ යන්න හිතාගෙන ඉන්නේ... එකේ කෝස් එක ඉවර උනාම ඒගොල්ලන්ගේ exam එකත් කරාම, city and guilds exam එකත් කරන්න පුළුවන්ලු... ඒක recognition එක කොහොමද කියල කියනවද දාන්න...
  5. MacroMP

    අලියට ඇහැ තියමුද... 18+

    මාත් එනෝ :P:P:P:P ..... සොරි බන්ස් රේප් දෙන්න බැලූ නේ... :no::no:
  6. MacroMP

    ggggg

    sory test ekak
  7. MacroMP

    රයිගම් සම්මාන සීන් එකක් || Raigam Awards Scene

    සහන රන්වල ගේ බලකාය ගාමින්ද (පොඩි මල්ලි) ගේ පද රචනය... මරේ මරු .... (මුන්ටත් සුදු වැන් දායිද දන්නේ නෑ .......)
  8. MacroMP

    කට්ටිය ලොකු උනාම මොකද කරන්නේ ???

    කට්ටිය ලොකු උනාම මොකද කරන්නේ ??? සහන රන්වලගේ ළමා බලකාය... 7csiy3T9_Bs
  9. MacroMP

    උප පොලිස් පරීක්ෂක ( බුද්ධි අංශය )

    උප පොලිස් පරීක්ෂක ( බුද්ධි අංශය ) කට්ටිය දන්නවද මෙහෙම vacancy එකක් advertise කරලා තියෙනවා කියල... ඉතින් දන්න කට්ටිය කියන්නකෝ කොහොමද මේ post එක salary හොදයිද, චාටර් නැතිව කරන්න පුළුවන් එකක්ද කියල apply කරන්න... need confidential details... ;)
  10. MacroMP

    shanudhree හොට

    :yes::yes::yes::yes:
  11. MacroMP

    කෝලිට_බෝල_පාර

    මූ දැන් ටික ටික නාකි වෙලා... ඇස් කණ වෙලා... IPL එකේදිත් බෝල පාරක් කෑව නේද...
  12. MacroMP

    shanudhree හොට

    හොට නෙමේ බන්ස් .... හොට් .... :P
  13. MacroMP

    කසුන් කල්හාර පිස්සු හැදෙනවා...මචෝ...

    මොන stop ද මචන්... stop උනොත් heart එක නැවතුන වගේ දැනෙන්නේ ... ආදරණීය වස්සානය සින්දුවේ, මුලින් මූ අදින කෑල්ල ඉවරඋනාම හරියට හුස්ම ඉහලට අරගෙන අල්ලාගෙන ඉන්නවා වගේ දැනෙන්නේ... ඒ තරමට විඳින්න පුළුවන් මචන්.... රවින්ද්‍රනාත් තාගෝර් ලංකාවට ආව වෙලාවේ කියල තියෙනවා " ඔයා ඉන්න තිබුනේ මෙහෙ නෙමේ, ඉන්දියාවේ...
  14. MacroMP

    කසුන් කල්හාර පිස්සු හැදෙනවා...මචෝ...

    මේ අනිත් එක... uKBi1nqGgkw පිස්සුම හැදිලා අයෙත් හැදෙනවා...
  15. MacroMP

    කසුන් කල්හාර පිස්සු හැදෙනවා...මචෝ...

    මට මේ සින්දුව අහන කොට එන හැගීම ගැන කියන්න නම් වචන නෑ.. තනුව .. පදරචනය... කටහඩ ..................................................... H1xPkpT17no
  16. MacroMP

    අනේ සුප්‍රියා

    කට්ටියම මේක බැලුව වගේම හිතුන දේත් කියල ගියොත් හොඳයි...:D;) [/CENTER] හිතෙන දේ කියන්න බෑ ඉක්ක වැටෙනවා...
  17. MacroMP

    shanudhree හොට

  18. MacroMP

    කවුද මේ පාරේ ගිහින් තියෙන්නේ....???

    කවුද මේ පාරේ ගිහින් තියෙන්නේ....??? S-LON පාර වරද්දලානේ....
  19. MacroMP

    නොමියෙන සින්දු... (මෙගා)

    Mathaka na ban seen eka... UNP stage ekata nagala mokakda una mathakai...
  20. MacroMP

    නොමියෙන සින්දු... (මෙගා)

    ඒ කොන්ඩේ බූ ගාන්න වෙච්ච සීන් එක මොකක්ද මචන්...

    No contents