ඔබගේ මහන්සියේ ප්රථිපලය 27 වෙනිදා උදය වෙද්දි දකින්න ලැබෙයි මිත්රයා... :yes:
පෝස්ටර් අලවන/පාරවල් හදන/නගර සභාවෙ කුණු අදින/පොලේ බඩු විකුණන/ අමාරුවෙන් එදාවේල හම්බ කරන් කන 3rd Class මිනිහගේ ඡන්දයෙන් තමා රටේ අනාගතය තීරණය වෙන්නේ....
1st Class මිනිස්සු විතරක් ඉන්න පක්ෂෙකට වැඩ නොකරන්න ලැබීම ගැන සතුටු...