ඉතින් බන් මමත් ඒකමනෙ කියල තියෙන්නෙ. ඔෆිස් වල සීතල කාමර ඇතුලෙ මේකප් උලාගෙන වැඩ කරන කෙල්ලො ඉන්නව ලංකාවෙ. ඒත් මහන්සියෙන් වැඩ කරන කෙල්ලො නෑ කියල කියන්නෙ. රටේ නිෂ්පාදනයට වගේ ආර්ථිකයට හුගක් බලපාන්නෙ කෘෂිකාර්මික වගේම ඔය මහන්සි වෙලා වැඩ කරන අයගෙන්. ලංකාවෙ මේ වගේ වැඩ කරන්නෙ පිරිමි විතරයි. වෙන රටවල බලන්න...