1. ctooi

    Google Vs Samsung යුද්ධය දැඩි වෙයි

    උම්බට හරි යන්නෙ වින්ඩොස් පොන්ම තමයි තව දැනුවත් වියන් ලෝකේ ගැන :D
  2. ctooi

    දෙවෙනි ඉනිම ද හාර කෝටියද කුබියෝ ද

    ඕවා බලන්න පුලුවන්ද මොලයක් තියෙන උන්ට
  3. ctooi

    ඵළුමස් වැඩිවේ ගව මස් අඩුවේ

    කලින් නවසිලන්තෙන් ගෙන්නපු එල දෙනුන් ටිකත් අන්ඩුවෙ උන් බෙදාගෙන එලුවන්ටත් unp එකෙ පිහිටයි
  4. ctooi

    වයර්

    අවුලක් නැ දිග අඩු වැඩි උනා කියලා
  5. ctooi

    වයර්

    වයර් එක කෙලින්ම ස්පිකර් එකට යනවා නම් අවුලක් නැ කොහෙන් කපලා සම්බද කරත්, පොඩි circuit කැළි condenser වගෙ තියෙනවා නම් එවා වෙනස් කරන්න එපා
  6. ctooi

    වයර්

    ප්‍රශ්නයක් අහන කොට සම්පුර්ණයෙන් අහාපාන්, මොකක්ද බොඩ් එක ? වයර් වෙනස් උනයි කියලා ස්වුන්ඩ් වෙනස් වෙන්නෙ නැ
  7. ctooi

    ඇයි රෙද්දෙ adsl?

    වහින කොට පොරොගෙන බුදිය ගනින් මොන ආනාත ඉන්ටෙර්නෙට් ද යකො ඔය :cool:
  8. ctooi

    Google Vs Samsung යුද්ධය දැඩි වෙයි

    samsung Brand එකට phone ගන්න ගොබ්බයො ඔන තරම් , android තියා samsung company එක තියෙන රටවත් උන් දන්නේ නැ :lol:
  9. ctooi

    Google Vs Samsung යුද්ධය දැඩි වෙයි

    කවුද කියන්නෙ samsung s8 බලවත්ම එක කියලා , :lol: sony xz premium එක තියෙන්නේ දැන් , apple 8 එකට samsung s8 එක නොට් 8 දෙකම පාරාදායි, sony xz premium එකට විතරයි apple එක පාරාදා, ස්පිඩ් කැම් සවුන්ඩ් ඔක්කොම
  10. ctooi

    හොට් වෝටර් ශවර්

    Samsung හො lg ගණින් :rofl:
  11. ctooi

    dialogTV vs PEO TV

    Router එක 4 වෙනි පොට් එකට සෙට්ටින්ග් හදලා එවන්නෙ
  12. ctooi

    dialogTV vs PEO TV

    එහෙම කරන්න බැ
  13. ctooi

    දකුණේ උන් ආවේ ඉන්දියාවෙන් ...??

    ලංකාවේ උන් ඔක්කොම ඉන්දියාවේන් ආපු ගොබ්බයො තමයි , ඉන්දීය උන්ගෙ ආකල්ප , ඉන්දීය උන්ගෙ පෙනුම , පෙනුම නම් තමිල්නාඩු පක්කලින්ගෙ වගෙමයි, 0 බුද්දිය , එකම ජාන :baffled::sorry:
  14. ctooi

    මේ ගැජට් එක මොකක්ද?

    බොරු කාතා බන් මිනිරන් හොයනවා කියලා , යකඩ සම්බන්ද දෙවල් හොයන්නෙ
  15. ctooi

    කාලකණ්නි

    RMB එකට ගිහිල්ලා බලන්න trail fail කියකට සල්ලි වලට ලයිශන් හම්බෙනවාද කියලා , ලංකාවේ ලයිශන් ගන්න එක ටොයිස් වැඩක් ඉතින් අගයක් නැ, කිසි දෙයක් තකන්නෙ නැ
  16. ctooi

    SLT 4G ලොකු උදව්වක්....

    රවුටරෙට සල්ලි ගෙවලා නම් ගත්තෙ, එක උම්බෙනෙ, පාවිච්චි කරෙ නැත්තං bill ගෙවන්න දෙයක් නැ, නඩු දානවා කියනවා එ කියපු කෙනාට උම්බ නඩු දානවා කියපන් සුද්ද සිංහල පාවිච්චි කරලා ගෙම ඉල්ලපන්
  17. ctooi

    මොකක්ද වැරැද්ද??

    කිසි වැරැද්දක් නැ, සාමාජ සම්මත කියන්නෙ බහුතර කැමැත්ත හො පිළිගැනීම මිසක් එක නිවැරැදි දෙම නෙමෙයි
  18. ctooi

    මොන වචනෙද හරි

    ඇහුම්කන් දෙක කමු
  19. ctooi

    Samsung smartphone explodes

    ඔවු නුඩුල්ස් හදන්න පටන් අරන් කුස්සි electric බඩු හදලා , ගැනු අතර ජනප්‍රිය වෙලා , electronic බඩු හදලත් ජනප්‍රිය වෙන්න බැරුව phone වලින් ජනප්‍රිය උන, electronic දන්න උන් පඩෙකට ගනන් ගන් නැ, electronic world එකෙ samsung පඩෙකට ගනන් ගන්නෙ නැ

    No contents