ඉස්සර මටත් තිබ්බ පොඩි addiction එකක් එක නිකන්ම නැති උන... ඒ දවස් වල බැලුවේ flash , arrow , super girl , legends of tommorow ඕකෙන් එකක් හරි බලනවනම් ඔය 4 ම බලන්න නැත්නම් තේරෙන්නේ නෑ මොකද වෙන්නේ කියල, නිකන්ම නතර උන බලන එක එපා උන එක අදින අදිල්ලට arrow එකේ මැරෙන එවුන් එනවා කියහන්කෝ ආයේ ඊට පස්සේ එකට...