අනික සජිත් හිපාටුවා කැලෑ කප කප ගෙවල් හදල අර අහිංසක මිනිස්සු කැලේට දානව. පස්සෙ හොයපන් අලි මිනිස් ගැටුමට විසඳුම්. ඇයි මුට බැරි ටවුන් එකේ බිල්ඩින් එකක් හදල මිනිස්සු ට දීල ඒකෙ ඉන්න මිනිස්සුන්ට වගා බිමට යන්න ට්රාන්පෝට් දෙන්න. සජිත් කියන්නෙ ලංකාවටම ඉන්න මෝඩම ඇමති කෙනෙක්. තාම ජීවත් වෙන්නෙ 1980. තියන...