අපි දන්නවා බොල
ලෝකයේ ඉන්න ශබ්ද්වත් ම හඬ තියෙන සතා දන්නවද :baffled:?? (අපේ ගෑනි නේ :growl::growl: )....
මෙන්න බඩු ....Howler monkey
එලකිරියේත් මෙහෙම පොරක් ඉන්වනේ ..:P:P
ඇමෙරිකාවේ ඔය හැම තැනම කෝපි වවන්න බෑ කියන්නේ .....ඒ කිව්වේ මහ පරිමාණයෙන් .....එහෙම වැව්වත් හෙන ගේමක් දෙන්න ඕනෙලු හද ගන්න...