1. banjamin_button

    බෞද්ධයෝ ඇයි මෙහෙම කරන්නේ?

    මචන්, මගේ ප්‍රශ්න වලට හරියට පිළිතුරු නෙවෙයි ඔය දාල තියෙන්නේ..ඔයාගේ අදහස්..ඇයි අනිත් අයගේ උත්සව වලට ඔයාට අරාධනා කලේ නැත්තම් එක වැරද්දක්ද?
  2. banjamin_button

    බෞද්ධයෝ ඇයි මෙහෙම කරන්නේ?

    බෞද්ධයෝ ඇයි මෙහෙම කරන්නේ? මම එලකිරියට වැඩිය එන්නේ සින්දු download කරන්න..එත් එක්කම forum එකත් කියවනවා. මම බෞද්ධ නෙවෙයි, එත් ගොඩක් සිංහල friendsla ඉන්නවා..ඒ ගොල්ලෝ කොච්චර බුද්ධද කියල මම දන්නේ නැහැ..එත් එයාල අනිත් හැමොත් එක්කම හොඳට හිනා වෙලා කතා කරනවා.. EK එකේ threads බලල මට හිතුන ඒ ගොල්ලෝ...

    No contents