රැකියා නියුක්තිකයින්ට පඩි දීමනා, දිරි දීමනා, බෝනස්, උසස්වීම් ලැබෙන්නා වූත්,
රැකියා වියුක්තිකයින්ට පට්ට රැකියා ලැබෙන්නා වූත්,
රැකියා සඳහා සින්ගප්පූරුවට යාමට පතන්නාවුන්ට නොපමාව එහි යන්නට ලැබෙන්නා වූත්,
රිපීට්, Final තියෙන අය සහ වැඩි GPA පතන අය පහසුවෙන් ගොඩ යන්නා වූත්,
කාර් ගන්නට බලාපොරොත්තුවන අයට...