1. jeewantha05

    ලංකාවේ භාවිතා කළ දුම්රිය............

    http://www.elakiri.com/forum/showthread.php?t=1176278
  2. jeewantha05

    තට්ට ගෑනු

    ela
  3. jeewantha05

    කේක් හදමු 01 - Butter Cake

    අවුරුද්දට අනිවා හදනවා. තෑන්ක්ස් මචන්.
  4. jeewantha05

    CCTV ගෙදරදීම_2 - CCTV Do it your self Part 2

    Camera Networking ගැන කියනවා කියපු 3 වැනි Thread එක කෝ????????????????????????????????????????????
  5. jeewantha05

    මීලග_සටන

    ශ්‍රී ලාංකික අපි එතරම් වාසනාවන්ත නැත.
  6. jeewantha05

    ගලගොඩ අත්තේ ඥාණසාරයන්ට මුස්ලිම් මාගෙන් ආ

    පොදුවේ ගත් කල බෞද්ධයන් හලාල් යනු කලබල විය කරුණක් සේ නොසිතුවෝය. කලබල ඇති කළේ තම නියම වගකීම පැහැර හැරීමේ නිරුවත වසා ගන්නට ඕනෑ වුනු භික්ෂූන්ය.
  7. jeewantha05

    .: Clarence Nonstop (Original Music) :.

    ක්ලැරන්ස් එක්ක ඉන්න අනිත් හාදයා උඹද මචන්?
  8. jeewantha05

    CCTV ගෙදරදීම_2 - CCTV Do it your self Part 2

    මචන් රු. 12000 ට තියෙනවා කියපු Dongle ගහන්න පුළුවන් DVR එකට අපිට වෙන තැනක ඉදලා internet log වෙලා cam වල video බලන්න පුළුවන්ද. එතකොට video quality හොඳයිද?
  9. jeewantha05

    සිංහල ටයිපින්

    වින්ඩෝස් 7 වල Iskoolapotha ෆොන්ට් එක භාවිතා කරලා විජේසේකර Keyboard Layout එකෙන් මේ වගේ අකුරු කෙලින්ම ටයිප් කරන්නේ කොහොමද කියලා කවුරු හරි මට කියලා දෙන්න. ආ, ඇ, ඒ, යේ, යො, යෞ මේවා සාමාන්‍ය විදියට ටයිප් කලොත් මේවගේ නෙ තියෙන්නෙ. අා, අැ, එ්, යෝ, යො, යෞ
  10. jeewantha05

    මුස්ලිම් විරෝදී රැල්ල

    යුද්ධයක් නැතිව ඡන්ද කරන්න බැරිව ඉන්න අණ්ඩුවෙ අළුත්ම තුරුම්පු තමයි බොදු බල සේනාව.

    No contents