සොයා දෙන්න
සොයා දෙන්න!!!
එළකිරියේ පෙරේරා, කොච්චි පෙරා,පෙරා නමින් හදුන්වන පෙරේරා මහත්මා 9 වෙනි ඉරිදා දින රාත්‍රියේ සිට ආගිය අතක් නොමැත.
අවසන්වරට දැක ඇත්තේ පසුගිය ඉරිදා දින රාත්‍රී 7.40ට පමණ කොටුව දුම්රිය ස්ථානය අසලදීය.
අවසන්වරට දකින විටදී ඔහු නිල් පැහැති ටී-ෂර්ට් එකක් හා ගොම පැහැයට හුරු කොට...