මචන් උබ සල්ලි දීල ගවයෙක් නිදහස් කරනවනම් ඔය මොනවත් උබ කරන්න ඕන නැ
සල්ලි දුන්න හරක ගත්ත ගෙදර අවා
හැබයි උබ ඔතනට ගියාම පොඩ්ඩක් සෝදිසි කරලා බලපන් වයස අඩු ,තාම කිරි ගන්න
පුළුවන් හරක් ඉන්නවද කියලා එහම ඉන්නවනම් මේ ක්‍රමේට නිදහස් කරනත් පුළුවන්
හැබයි ඉතින් ඕක තනියෙන් කරන්න පුළුවන් වැඩකුත් නෙමෙයි උබට...